News 1st: Prime Time Sinhala News – 10 PM | (03/04/2022) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2022/04/03
#PrimeTimeNews

Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

49 comments

  1. ඔවුන් මුලින්ම පරාජය කළේ දෙමළ ජනතාවටයි. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. ඊට පස්සේ ඔවුන් ඉස්ලාම්වාදියාට ගැහුවා. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. දැන් මට ගහනවා. මම කෑගහනවා. හැමෝම විනෝද වෙනවා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. තායි ජාතිකයෙක්. මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා

  2. ආඩම්බරයි,නිහතමානීව ආඩම්බරයි,මගේ රටේ ජනතාව ගැන.ඈත රටක ජීවත්වුනත් හදවතින් හැමතිස්සෙම ජීවත් වෙන්නෙ මගේ මව්බිමේ ජනතාවගේ සුවදත් එක්ක. පසුබසින ඉතිහාසයක් අපට තිබුනෙ නෑ.වෙල්ලස්සෙ වීරයෝ,පුරනප්පු පරපුරේ මිනිස්සු අපි.ඉදිරියටම…..
    ආශිර්වාද , ,,,,,

  3. 225ම එලවලා දාන්න ඕනි.. මේ කතා කරන අනිත් දේශපාලනුවෝ කරෙත් හොරා කාපු එක දැන් නිකම් එයාලා කිසි දෙයක් නොදන්න බාබලා වගේ කතා කරන්නේ..😡😡😡

  4. ලංකා අපගේ ජන්ම බුමියයි

    අපේ ප්‍රාණ වායුව ලංකා

    ලංකා අපගේ මාතෘ බුමියයි

    අපේ ස්වර්ග ලෝකය ලංකා

    ලංකා අපගේ සාර බුමියයි

    අපේ පරම ශක්තිය ලංකා

    ලංකා අපගේ දීප දීපයයි

    අපේ ඥාණ ශක්තිය ලංකා

    අනුරා පුරයේ පොළොන්නරුවේ හා සීගිරියේ සුන්බුන් අතරේ

    සිංහල නැණ බල සිරුරේ සවිබල

    හැන්ඟී ඇති සැටි බලා හැදෙව්

  5. මෙයාලට නිකුන් යන්න දෙන්නබෑ රටින් පැන ගන්න කලින් රට රටවල හන්ගලා තියෙන බිලියන ගනන් ඩොලර් වහාම රාජසන්තක කරන්න ඕනේ 235 සැප විදින්න මිලියන20 දුක් වින්දා දැන් ඇති. අපේ සල්ලි ආපහු නොදි යන්න තියන්න එපා

  6. Now once again I am proud to call myself a Sri Lankan. Our peoples joined stand against the monsters is something long awaited. Jaya weva. I love SL and unity is our strength. ❤❤

  7. ජනතාවෙනි ඉන්න හොර පිස්සව එලවලා තවත් හොරාකාපු පිස්සෙක් මොන්ගලයෙක් වන සජියව නම් ගේන්න හිතන්න වත් එපා .ඊට වැඩිය මේ පිස්ස හොදයි

  8. අණ්ඩුව විතරක් නෙවෙයි. විපක්ෂයත් අපේ රටට මෙ වෙච්ච දේට වග කියන්න ඕනේ.උන් ඔක්කෝම අපේ රට විනාශ කරා.
    විපක්ෂය ගිය අවුරුදු 5 කරපු ඒවා වර්ථමානයටත් අදාලයි.උන් ඔක්කොම හොරු . උන්ට ගහන්න කවුරුත් හිටියෙ නැද්ද එහේ.
    අපේ රටට විනාශ කරපු හොරා කාපු රාජ්‍ය අංශයේ ඔක්කෝම ඉලග ආත්මේ පනුවෝ වෙලා ඉපදෙන්නේ.

  9. මේවට සම්පූර්න වගකිවයුත්තේ පාර්ලිමේන්තුවේ කැබිනෙට් ඇමැතිවරුය මුන් සේරම ඉල්ලා අස්වියයුතුයි මේකරන විනාසයට සම්පූර්න වගකිවයුත්තේ මේ කැබිනට් ඇමැතිවරුන්මයි වහාම ඉල්ලා අස්වෙයවු ?

  10. මේ රට වාසනාවන්ත රටක් මේ රට විනාස කරන්න එකෙකුටවත් ලැබෙන්නෙ නැ.🙏

  11. හොර හැත්ත නැති වුනාට රට ගොඩගන්න මොලගෙඩි මේ රට ඇතුලෙ ඕනතරම් තියෙනව

  12. අපේ රටේ ලේ වැගරීමකින් තොරව අද තියෙන තත්වයෙන් රට ගොඩ ගන්න පුළුවන් සියළුම මහානායක හිමිවරැන් , අගරදවරයා ඇතුළු කතෝලීක පුජකයන් , මුස්ලිම් , දෙමළ , පුජකවරැ , ස්වාධීන ජනතා නියොජීතයන් එකට එක් කාසුවි ලේ සෙලවීමකින් තොරව බලය අතහැර භාරකාර රජයකට රට බාර දෙන්න කියලා, එහෙම නොවුනොත් අපේ පොළිසියත් , හමුදාවත් රටේ ජනතාවත් අමාරැවේ . ( ජනතාවගේ ඉවසීමේ සිමාව පහවගොස් ඉවරයි , රක්ෂා නෑ , කන්න නෑ , කිරිපිටි , ගෑස් , ඉන්ධන හිගය , අත්‍යවශ්‍ය බඩු මිල ඉහල යෑම දරාගත නොහැකිවිම, ක

  13. ජවිපෙ ඔබේ අවස්ථාවාදී දේශපාලනය අතහරින්න. 3දා මිනිසුන්ට එලියට බහින්න එපා කියලා ඇයි මහරගම පෙලපාලි ගියේ. මිනිසුන්ගෙන් ඈත්වෙලා වෙන්වෙන බව දන්න නිසාද

  14. oyala paressamin mun okkoma karanna hudanne sinhalaya winasa
    karanna wishesayen siriyawa winasa kala wage Sri Lanka wath
    sumpoornayenma winasa karai
    upita raniluth epa premadasath epa
    anura kumarath epa samagi peramunath epa hora kewa ruta winasa kala kishima Desha palana
    pakshayak path karanna epa

  15. කෝ ගෝටගෙ හදිසිනීතියයි ඇදිරිනිතියයි තවත් පීචන්නොවී ජනපති පුටුවෙන් ඉවත්වෙන්න

Leave a comment

Your email address will not be published.