News 1st: Breakfast News Sinhala | (04-04-2022) උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති



Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

27 comments

  1. ඔවුන් මුලින්ම පරාජය කළේ දෙමළ ජනතාවටයි. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. ඊට පස්සේ ඔවුන් ඉස්ලාම්වාදියාට ගැහුවා. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. දැන් මට ගහනවා. මම කෑගහනවා. හැමෝම විනෝද වෙනවා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. තායි ජාතිකයෙක්. මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා

  2. ඔවුන් මුලින්ම පරාජය කළේ දෙමළ ජනතාවටයි. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. ඊට පස්සේ ඔවුන් ඉස්ලාම්වාදියාට ගැහුවා. ඔහු කෑගැසුවා. මම විනෝදය දුටුවෙමි. දැන් මට ගහනවා. මම කෑගහනවා. හැමෝම විනෝද වෙනවා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. තායි ජාතිකයෙක්. මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා

  3. සිරස හැමදාම මේ වගේ මිනිස්සූ එක්ක අවංකව ඉන්න,ඔයාලගේ අවංකකම අවශයයි අපට,සිරස හැමදාමත් අංක එක 👍

  4. Dinesh you are fxxxxxg too late. All these time you and your pohottuwe dogs licked Rajapakse's Asses. Why suddenly now..why want to resign now ..??? You all guys must take the responsibility country's present bad situation. Ask your dig head Gota Step Down Now. No more Rajapakses to this country's any government in future. No More Rajapakses.

  5. ඔය මහා නායක ලා ඇත්තටම බුදුදහම ගැන හොයලා බලන එක කරලා දේශපාලන යට ඇඟිල්ල ගහන්නේ නැතුව හිටියා නම් හොඳයි. හැමදාම කාලේ දේශපාලන ය කරන අයගේ රෙදි හොදපු එක විතරයි.

  6. 47/1 වගන්තිය අනුව, (දිය යුත්තේ කාටද?)

    ඉල්ලා අස්වීමේ ලිපිය මහින්දටලු බාර දුන්නේ?

    "මහින්ද" ඉල්ලා අස්වීමේ ලිපිය කාටද බාර දෙන්නේ?

  7. ඔබ දන්නවද දකුණු ආසියාවේ ඉන්න දනවත්ම අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ කියල .2020 දි උගේ net worth එක 16 billion dollars .අර රනිල් වික්‍රමසිංහගේ net worth එක 500 million dollars වෙනවා .රණසිංහ ප්‍රේමදාසගේ net worth එක 1.5 billion dollars ඌ මැරුණට පස්සෙ උගේ පුතාගේ ලග තමා ඉතුරු ටික තියෙන්නෙ .අනුරට පවා dollar million 10 ට වැඩිය සල්ලි තියෙනවා .මුන් ඔක්කොම රට කාල ඉවරයි .1950-1960 කාලෙ england වලට පවා ණය දීපු අපේ රටේ සල්ලි වලට මොකද උනේ ? 1950 කාලෙ ලංකාවෙ ලොකු සුකොපබෝගී නැව් 5 තිබ්බා ,මුළු ආසියාවටම A4, කොටු කොල ඇතුළු කඩදාසි හදපු factory එක ලංකාවෙ තිබ්බෙ ,තව ගොඩක් දේවල් තිබුන අපිට ඒ ඔක්කොම විකුනන්න පටන්ගත්තෙ වෙනකවුරුත් නෙවේ ජේ .ආර් . ජයවර්ධන .ඌ තමා දුෂිත දේශපාලනයේ පියා .අපේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා බණ්ඩාරනායක මහතා පාලනය කරපු කාලෙ ලංකාව ලෝකෙ ප්‍රබල රටක් .සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිව්ව ලංකාව තව දියුණු කරන්න නම් මිනිස්සුන්ට ලංකාවේ වගා කරන්න කියල එතකොට පිටරටින් අපිට අහාර ගේන්න අවශ්‍ය නොවන හින්දා එත් එදා මිනිස්සු කැමති උන් නැ ඒකට ඊට පස්සෙ මිනිස්සු ජේ.ආර්. ජයවර්ධනයට චන්දෙ දුන්න .ඌ ලංකාවේ තිබ්බ වගාවන් සේරම නැවැත්තුවා ,අපිට තිබ්බ ලොකු කර්මාන්තශාලා සේරම ඌ වහල දැම්ම .ඌ ඊටපස්සෙ ලංකාවට ආහාර පිටරටින් ගේන්න පටන්ගත්ත ,අපේ මෝඩ මිනිස්සු අප්පුඩි ගගහ හරි සතුටෙන් ඒක පිළිගත්තා මොකද අපේ එවුන්ට එතකොට මහන්සි වෙලා වවන්න ඕන්නැනෙ .එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මිනිස්සුන්ට ලංකාවේ වවන්න කිව්වෙ අනාගතේදී මේ වගේ ප්‍රශ්න එනවා කියන එක තේරුම් ගත්ත නිසයි .එදා එතුමිය කියපු දේ කරානම් අද ලංකාව දකුණු ආසියාවේ පළමු හා එකම සංවර්ධිත රට. මන් මේ සේරම කියන්න හේතුව ලංකාවෙ මිනිස්සු කම්මැලියි .මේ ආණ්ඩුව පැන්නුවාට පස්සෙ ලංකාව අයෙත් ගොඩ දාන්න පුලුවන් වෙන්නෙත් වගා කරලම තමයි .තේ ,කුරුදු ,ගම්මිරිස් ,පොල් ,රබර් වගේ දේවල් පිටරට යවලම තමා ඒ කියන්නෙ export කරලා තමා ලංකාව ගොඩ දාන්න වෙන්නෙ .

    මන් මේ තොරතුරු සේරම අපේ වයසක උදවියගෙනුයි දැනගත්තෙ .මේ කියපුව විශ්වාස නැත්තං ඔයාලගේ අම්මල ,තාත්තලාගෙන් අහගන්න .තව දෙයක් ඔය සජිත් ප්‍රේමදාසගේ තාත්තයි ,රනිල් වික්‍රමසිංහයි දෙන්න සහ jvp එක 87,88,89(1987,…) කාලෙ මිනිස්සු මැරුව අමු අමුවෙ .ඒක හින්ද 2024 මැතිවරණයදි ඔය කිසිම පක්ෂෙකට චන්දය දෙන්න එපා .දැන් ලංකාවේ ඉන්න කිසිම පක්ෂයක් ලංකාවට ආදරේ නෑ . $ තමා ආදරේ .ඒක හින්ද මේ රට බේරගන්න එලියට බැහැපු මිනිස්සු අතරින් නායකයෙක් බිහිකරගනිල්ල .ලංකාවට ජය වේවා.

  8. There should be a 10 member caretaker cabinet and the 21st amendment should be rescinded forthwith. No one above the age of 55 should be nominated to the cabinet.

  9. ජයසේර ගොයියා ඔය බව මීට පෙර නොදැන සිටින්න ඇති?/?

  10. මේ පාර පාරට බැස්සේ ස.ජ.බෙ ගේන්න නෙවෙයි.💣

  11. Ministers resigning their portfolios is a diversion, but still its a victory, the final objective is GoHoGo

  12. සහෝදරවරුනි ඔන්න දැන් නාට්‍ය පටන් ගත්තා විතරයි. මේ මොහොතේ සිට අරගලයට සහභාගී වූ අපේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා ඇති. රැවටීමට භාජනය නොවී සිටීමට තමයි ජනතාව මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ. දසක ගණනක් දසක ගණනක් තිස්සේ අපගේ සාමාන්‍ය මහජනතාවට තේරුම් ගන්ට බැරි උන දේ අද රාත්‍රී වෙනකොට තේරුම් ගන්න පුලුවන් වුන එක ගැන ඉතාම සතුටුයි. ඔය තේරුම් ගැනීම මින්මතුවට ඒ අදූරදර්ශී පාලකයන්ගේ රැවටීමට ලක් නොවී තම මහජන අභිමතය පරිදි ක්‍රියාත්මක කරන මහජන දේශපාලඥයන් රටේ පාර්ලිමේන්තුවට යැවීමේ ආරම්භයට මුල පිරීම සඳහා ඔය දැනට ඉන්න කොළ පාට නිල් පාට දශක ගාණක් තිස්සේ හොරකම් කරන ලද මිනිස්සුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමේ කාලය ලැබී ඇත. දශක ගණනාවක් තිස්සේ අප කරන ලද අරගලයේ උපරිම ස්ථානයට දැන් පත් වී ඇත. ඒ බව ඔබ තේරුම් ගන්න පහුගිය අවුරුදු කිහිපය තුළ ඔබට හඬනගා සියලු වේදිකාවල සියලු ගම් නියම් ගම් වල සියලු දේශපාලන මැතිවරණ වල අප පැවසුවේ ඔයයි. එය තේරුම් ගැනීමට අපගේ ජනතාවට අවශ්‍ය බුද්ධියක් කල්පනාවක් පරිකල්පනයක් නො තිබීම නිසා පහුගිය දශක කිහිපය තුළ ම ඔබගේ ධනය මේ මිනිසුන් විසින් කාබාසිනියා කරා පමණක් නොව විශාලම පංගුව රටින් පන්නා හමාරයි. මෙතැන් සිට ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සුන්ට සේවය කරන උගත් බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට යෑමේ කාර්යභාරය ඇත්තේ ඔබට බව දැන්වත් මතක තියාගන්න. ජනතාව අතරේ බෝතලේට අල්ලසට ලැබෙන තුටුපඬුරුවලට සහ මහජන ධනය සොරාගත් මහ පිරිසක් ඔය දේශපාලන වළල්ල ඇතුලේ ඉන්නා බවද අමතක නොකරන්න. රජයේ වේවා පෞද්ගලික අංශය වේවා මේ සියලු දෙනා ඔය මිනිසුන් ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා ඇත. ඒ බැඳී සිටින්නේ පසුගිය කාලයක් තිස්සේ මේ පාපතරයන් විසින් හොරකම් කරන ලද ඔබගේ ධනයෙන් විසි වෙන කොටසින් යැපුණු කොටසකි. ඒ කොටසටද අද අමාරු දවසක් වනු ඇත. ඒ නිසා ඔහුන් හඳුනා ගන්න. ඔවුන් අඳුනාගෙන ඔවුන්ටද අවශ්‍ය නිසි දඬුවම ක්‍රියාත්මක කරන්නට වගබලා ගත යුතුව ඇත.
    අවුරුදු ගණනක් ඔබ හා මගේ ජීවිතය සූරාගත් මේ මිනිසුන්ට කුමනාකාරයේ දණ්ඩනයක් ද දිය යුත්තේද යන්න ඔවුන්ගේ දෛවයම තීරණය කරනු ඇත.
    ඔබගේ හදවතට කතා කළ ඔබගේ බුද්ධියට කතා කළ ඔබගේ ජීවිතය වෙනුවෙන් කථාකළ දේශපාලඥයා හඳුනාගන්න. ඔබගේ මෙන්ම සියලු දෙනා ගේ ජීවිතය ලංකා මාතාවගේ අනාගතය තීරණය කළ හැක්කේ ඒ ඔබ මේ මොහොතේ හඳුනාගත්තොත් පමණි.

  13. මේ එකෙක්ටවත් රටින් යන්න දෙන්න නරකයි, අපේ රටට අයිති සෑම සතයක්ම උන්ගෙන් අරගෙන රට ගොඩ ගන්නකන්. අපේ මව් රට නැති කලා අපිට…!

  14. හාමුදුරුවන් ගොඩක් දෙනෙක් වාසියට කඩේ ගියා

  15. meyala ainwena eka hodai a unata meyala parlimunt ekata eddi tibunu watkam balala gatta padiyta amatarawa tiyena watkam balala ewa rajayata pawaraganna ona

Leave a comment

Your email address will not be published.