Hiru TV Paththare Visthare | Episode 3515 | 2022-04-04



Hiru TV Paththare Visthare | Episode 3515 | 2022-04-04
පසුගිය කොටස් සියල්ලම නරඹන්න –
Like US –
Subscribe Now –

#Paththarewisthare​ #HiruTV​ #HiruTelevision​

30 comments

  1. අගමැතිට ඉල්ලා අස්වීම් ලිපි දුන්නේ බොරු සෝබනේට. ඒකවලන්ගු නෑ. ඒක ජනාධිපති ට බාර දිය යුතුය .මුන්ගෙ රැවටිලි අපටමයි.

  2. ළගපාතක හිටියා නම් ඔබතුමාට දණගහලා වදිනවා ඇත්තටම.ලංකාවේ ඉන්න ඇත්ත කතා කරන සුපිරි නිවේදකයෙක් තමයි චමුදිත කියන්නෙ.ඒවා ඉවසගන්න බැරි එවුන් තමයි ගෙදරට අසූචි ගැහුවෙ.ජනතාව ඔබ පැත්තෙ.ඔබට සදා ජය…

  3. Chamuditha අව්‍රරැද්‍ර 74 ක්ම රටෙ කරදර තිබ්‍රනේ නැහැ රාඡපක්ෂලා තමයි රට හොරා කැවෙ

  4. 74 දෙපැත්තට දිලා කෙලවගත්ත අපි ඒක පාරක් ජවිපෙට දිලා බලමු… ලොකු විස්වාසයක් තියෙනවා රට හරි මගට ගනී කියලා

  5. ශවේන්ද්‍ර සිල්වා තෝ ලැජ්ජා වෙන්න ඕනේ මෙවැනි සුවිශේෂ හමුදාවක් කොළබට කැන්දෙව්වේ අහිංසක ජනතාවට දක්ෂකම් පෙන්වන්නද? තොපි මහා සක්කිලි බෝලවූ තෝ සහා ගෝටා සරත් වීරසේකර කමල් ගෙහින් හැන්ගියවූ අර ඤාණඅක්කාගේ රේද්දේ ඇතුළේ තොපිට ගහන්න එනවිට තොපිලට ලංකාවේ ඇතුළත තමයි භයෙන් ඉන්න වෙන්නේ රටින් පිටවුවහොත් අනිවාර්යෙන්ම අල්ලගන්න බලා සිටිනවා මානව කොමිසමේ කට්ටිය ඒවාට උත්තර දෙන්න සුදන්වෙලාත් සිටපල්ලා.

  6. නුබලා කොහෝ ගියත් මෙි රටට කල විනාසයට සොබාදහම පවා දඩුවමි කරන බව හොදට මතක තියා ගන්න රටින් පැන්නට කරපු පවු වලින් ගැලවෙන්න බැහැ

  7. 225 gon හරක් ටික එලවන්න ඕනි මුන් ටික සාප විදිනවා ainsaka අපි දුක් විදිනවා

  8. චමුදිත ඔබට ජයවේවා! 💐මිනිසුන්ගෙ කදුල හොදින් තේරුම් ගත් මිනිසෙකි ඔබ! පැත්ත ගියත් ඇත්ත පවසන ඔබ නිහතමානි වීරයෙකි❤️

Leave a comment

Your email address will not be published.