හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-07-31



හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-07-31
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0655PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

39 comments

  1. ඉෂා ලි නි මැරුණේ රිෂාඩ් බයුදී ත් නිසා නේ මැරු ණේ පව් නිය ද😭😭😭😭😭😭😭😭😭😭😭

  2. Aththatama ape rate pradana aharaya .bath unata .me bath nokana .thana kola kana palakayoda? inne kiyala hithenawa ganna thirana diha baluwama .tikak namya sili wela ahunkan denne naththe ai meparasna walata .???

  3. පව් දෙවියනේ මම ආසම නිලිය මවක් සහ හොදම ලස්සන රැගුම් රගන වැදගත් ජනතාවගේ මවට නිවන්සුව ලැබේවා

  4. ඉෂාලිනීගේ මරණය සම්බන්ධ පක්ෂ විපක්ෂ දේශපාලඟයින් අදත් මත පළ කළා කියල හැමදාම රෙද්දවල් දාන්නෙ ඔය එක එක පකිස් බූරුවන්ගෙ අදහස් අපිට වැඩක් නෑ. ඔය ජරාවල් දාන්නෙ නිව්ස් නැද්ද උඹලට. ඒ දරුවගෙ මරණ පරීක්ෂණය සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබදවනෙ වැදගත් වෙන්නෙ. දෙපැත්තෙ උන් බදුර්දීන් අපේ පක්ෂෙ නෙවෙයි කියන ඒව නිව්ස්ද යකෝ. උඹලත් හොද වැඩ හොද නිව්ස් දෙන අතරෙ තමන්ගෙ පැවැත්ම තියාගන්න අසූචි ගොඩවලුත් ගේනව නේද. එහෙම උනොත් නම් උඹලගෙ නිව්ස් වැඩි දවසක් බලන එකක් නෑ මිනිස්සු.

  5. Dakka da unp karayo nathnam ponnayo tika ekath raje udin danawa

    Pasku preharaya uneth unge kale ekath rajeta danawa

    Badurdeenla unp karayo samagi balawegaye inne
    Ekath naha kiyawane

    Konda pana nathi wipKsha nahakaya gana katha karala wadak naha

  6. හැමදාම ප්‍රශ්යකදි දෙපැත්තට අදිනවා මිසක් කවදාවත් මේ දෙශපාලකයො ප්‍රශ්නයකදි විසදුම් හොයන්නෙ නෑ

  7. a dariyata unu asadaranayata wandiyak deela wadak na.rishadge mulu paulatama uparima daduwam denda ona.rishadge waifge mallige ata deka kapala muhudata danda ona malunta kanda

  8. Nearly 300 innocent people were killed in 2019 during Easter Sunday….this girl is only a news for few days… by the end of this year Rishad badurdeen will be free… this is the truth 😂 everything and everyone is connected…we are foooooools

  9. ඔය ජොසොප් ස්ටැන්ලි කියන එකා අනුර අයියාගෙ කුලි හෙවායෙක් ලංකාව නැති කරලා තමා ඔකා පස්ස බලන්නෙ ජනාධිපතිතුමා හොද වැඩ් මේ වසන්ගතය වෙලාවේ කොරොනා රැල්ලක් හදලා තමා ඔය ජොසොප් කියන කාලකන්නි මිනිහා පස්ස බලන්නෙ ජනාධිපතිතුමනි අනිවාර්යයෙන්ම ජොසොප් හිරෙ දාන්න ඔන එහෙම දෙයක් උනොත්

  10. ජේවිපී සමගිජනබල වේගේ පෙරටුගාමී .පර හැතිකරෙ බදුර්ඩින් බාල අපරාධ කාර හරාමියා ට විරුද්ධව පාරට බහින්නෙ නැත්තේ ඇයී…..

  11. මේ ඉසාලිනි ගේ මරණය සම්බන්ද සිංහල කාන්තා සංවිධාන සංවිධාන නිහඩව ඉන්නේ මන්ද. අපේ දරුවන්ට ත් ඔය වගේ දේ වීමට හැක.

  12. Hemoma parissamin riya padawanna one watina jevthayak ahimi vema ethama kanagatui hemoma mahansi namgiman arela newatha anna one dinakata ki danak mahama jevthayata samu danawada

Leave a comment

Your email address will not be published.