හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-04-02



හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-04-02
Web: www.hirunews.lk
#HiruNews #HiruNews1155AM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

37 comments

  1. අනේ ඇයි ඕගොල්ලන් බොරුවට පෝලිමේ ඉන්නේ ඇමතිතුමා කිව්ව තැනකට ගිහිල්ලා තෙල් ටික ගන්නකෝ……

  2. එදා තාප්ප වල පින්තූර ඇඳපු එවුන් තමයි අද ඒවා ගලවලා උඹට ගහන්නේ කවුරුත් මොකුත් අරගෙන උද්ඝෝෂණයට ආවෙ නෑ උඹට කොන්ද පණ තියෙනවා නං එළියට එන්න තිබුනනෙ ඇත්තටම තෝ මූසලයෙක්

  3. ගොඩක්. සතුටුයි. ජනතාවගේ. හඩට. නීතිය. ද. අවනත.. වී. ඔවුන්. නිදහස්. කිරීම. රටට. ජනතාවට. ආදරෙයි. කියලා

  4. අත්‍යවශ්‍ය කරුණකට හැර, රට ඉන්න එකෙක් සල්ලි යවන්න එපා ලංකාවට. මේ හොරුන් නැත්තටම නැති කරන්න ඕන

  5. Ithin ubala oya tharam minissunta adarei nam oya inna hema ekama horakapu salli ekathu karala sahana dipankoo hema ekama inna boruwata kiyawanna vitharai mun janathawata hodak karanne thopi mokaa awath ratata ethi hodak wath janathawata ethi hodakwath neee thopi okkoma horu

  6. මුන් පාර්ලිමේන්තුවේ දේපල විනාශ කලා, ඒවාට කතා නෑ ඒ දවස් වල, ai ඒවා උන් ගෙදරින් ගෙනපුවද? ඒ රාජ්‍ය දේපල නෙවේද?Ai ඒ දවස් වල ඒවට පියවර නොගත්තේ?

  7. ඇදිරිනීතිය දාලා මිනිස්සු නවත්තන්න වෙන්නෙ නෑ, රට බාර දීල ගෙදර පලයන් 🐕

  8. ආන්ඩුවේන් එකා එකා අයින්වෙනවා උන්‍ට දැන් මරණ බය දැනිලා මොකද ජනතාවට ගොඨාබේගේ ගෙදරට ගියා විතරයි එකෙන් අනික් එවුන්ටත් ඒ ඉරනමට මුනදෙන්න වෙනවා බයවෙලා කොරන්ඩ බැරි කාලකන්නි රාජ්පක්ෂලා පලයවු ඇති දැන් රට කැවා

  9. අනේ හිරු මේ කාලකන්නි දෙස්පාලුවන්න්ගේ කතා වලට කාලය දෙන්න එපා මේ 225ගේ මූණු දකිද්දී තියන කේන්ති වැඩි මේ 🙏🏻🙏🏻🙏🏻

  10. රොෂාන් දන්නවා එනපොට හොද නෑ කියලා මුගේ කපටි කමට මූ මේ අයින් වෙන්නේ අයෙත් මුන් පිළිගන්න එපෝ මේකත් 🐖🐖🐖තමයි

  11. මේ රට ඇත්තටම විනාශ වෙන්න හේතුබ තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම….සුදුස්සාට සුදුසු තැබ ලැබුනා නම්….මොකද වෙන්නේ..අපිට පුලුවන් දිගු ගමනක් යන්න..ලොකු දෙයක් කරන්න..නිවැරදි තීන්දු තීරණ ගන්න..ඔන්න ඔතනින් තමයි මේ රට ආගාදයට වැටෙන්නේ…අපි උදාහරණයක් ගත්තොත් අ.පො.ස (උ.පෙළ) යමෙක් කලා විෂය ධාරාවෙන් හදාරලා එයාලා හෙදියො වෙනවා. ..විද්‍යා විෂය හදාරලා කට්ට කාලා රිසාල්ට් දැම්මම උන්ට අන්තිමට යන්න තැනකුත් නැ….අන්න ඒ නිසා තමාට සුදුසු තැන හොදට හිතලා තීරණයක් ගැනීම බොහොම වැදගත්..මොකද නැත්නම් වෙන්නේ බෝඩ් උස්සන් පාරේ " අනේ මේක අපිට දෙන්න අරක දෙන්න..මේක වැඩි කරන්න කිය කිය පිස්සු නටන්න. " ඒකෙනුත් මොකද වෙන්නේ අර දුප්පත් මිනිහගෙ සොච්චමත් හූරන් කන එක..අන්න ඒ වගේ අපතයෝ වෙන්න එපා..දුෂටයෝ වෙන්න එපා..හොර පඩි කකා ඉන්න අපතයෝ වගේ..සුදුස්සාට සුදුසු තැන දුන්නනම් මේ රටට මේ වගේ කලක් යන්නෙත් නෑ….දේශපාලන බලය මගින් රස්සාවලට යනවා සමහර අය..ඊට පස්සේ ඉගෙන ගන්න එකා යන්නෙ කට්ට කාලා..සමහර ඉගෙන ගන්න අයට රස්සාත් නෑ.ඔන්න ඕකයි අද සමාජේ මිම්ම..මුලු පාර්ලිමේන්තුවම වටලමු. එකෙක් අත අරින්න හොදනැ..අලුත් රටක් හදමු

  12. බදුල්ල OIC ………. බීල ….

    මේවා නීති ය ට පේන්නේ නැද්ද ………

    පොලිස් ප්‍රකාශක ට මේවා පේන්නේ නැද්ද …..

    දඩයම් කෝ රටේ…….

  13. අනේ ගෝටෝ පහන් තිර මිල වැඩි කරන්න එපා අපි කැද බොන්නෙත් පහන්තිරෙන්..

  14. රොෂාන් රණසිංහ ………

    මෙවන් නරුම , මරිමෝඩ උන් දේශපාලන යෙන් අතුගා දැමිය යුතුය ………

    (. ඒත් මුං ඇති පදං හම්බකර හමාරය )

  15. අපි ට දැන් 70 ත් පැනල ….

    මේ වගේ කුජීත වූ ආණ්ඩුව ක් අපි දැක්කේ නැහැ .

    මිනිස්සු න් ට මොන ම අයුරින් වත් සහනයක් නැහැ .

    පුදුම ආණ්ඩුව ක් , ලෝකෙ කොහේවත් නැති ……..

    ආණ්ඩුව මිනිස්සු න් ට කියන්නේ අපි තොපි ට කන්න දෙන්නෙත් නෑ ,

    ගෑස් දෙන්නෙත් නෑ , කරන්ට් දෙන්නෙත් නෑ ,

    කිරිපිටි දෙන්නෙත් නෑ , ඒත් තොපි කටපියාගෙන හිටපිය ව් කියලද …… එහෙම මිනිස්සු න් ට ඉන්න පුළුවන් ද ????????

    පිස්සු ………. ආණ්ඩුව ට …….

    එනිසා රට ලේ විලක් බවට පත් නොකර ආණ්ඩුව ෆේල් බව පිළිගෙන ,

    පාලනය ට වෙනත් මගක් තෝරා ගැනීම මැනවි …….

    ආණ්ඩුව හිතන්නේ පොලීසිය , හමුදාව දාල ජනතාව මර්දනය කිරීමට හැකි කියාද ?

    පිස්සු………

    එසේ වුවහොත් එම තුවක්කු තොප වෙතම එල්ල වන දවස වැඩි ඈතක නොවනු ඇත ……………

    දුකයි අපේ රට ගැන ………..

    යුරෝපයේ සිට………..

  16. මැති ඇමැති වරු දැන් ඉල්ලා අස්වෙන්නේ මුන් දන්නවා එළියට බහින්න බෑ අම්බානෙට කනවා.

  17. පොලිසිය දාලා ජනතා හඬ නවත්තන්න හැදුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාවට දුක් දුන්නා. ඉවසුවා ඇති.

Leave a comment

Your email address will not be published.