අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.04.02 | Ada Derana Midday Prime News Bulletin



Ada Derana Lunch Time News Bulletin 12.00 pm -2022.04.02
අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.04.02

0:00 – සිරස්තල​ | Headlines

01:44 – ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් | President issues special gazette declaring public emergency

04:33 – ශ්‍රීලනිප ය ආණ්ඩුවෙන් ඉවත්වෙයිද ? | Will SLFP quit the government?

07:54 – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වෙයි | Roshan Ranasinghe to resign as State Minister

10:39 – මිරිහානේ විරෝධතාකරුවන් 15කට ඇප – 06ක් රිමාන්ඩ් | Fifteen arrested at Mirihana protest granted bail, 06 remanded

13:54 – අද දිනයෙත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා | Protests staged in many parts of the country today

17:10 – ඉන්දීය ණය යටතේ ඩීසල් නැවක් දිවයිනට | Diesel shipment procured under Indian credit line arrives in SL

18:48 – දෙමටගොඩ රුවන්ගේ අනියම් බිරිඳ අත්අඩංගුවට | Mistress of ‘Dematagoda Ruwan’ under arrest

20:14 – පුවත් කෙටියෙන් | News In Brief

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana12pmnews #news #srilanka #live

29 comments

  1. දැන් බයිල ගහන්න එපා රොෂාන් රනසිංහ .කාලකන්නි ය.තොපි සේරම එකයි

  2. සත්‍ය තොරතුරු සැපයිම අතින් ප්‍රමුඛයා දෙරණ බව පවසමි.

  3. පාහර බල්ලො අහිංසක මිනිස්සුන්ගේ මල මිනි උඩින් තොපිට ලැජ්ජාවක් නැත්ත පාහර නිවට පාලකයියො උඹලට මෙකෙ තවත් ලැගගෙන ඉන්න, නිවට කාලකණ්ණි, තොපි අවුරුදු 72 තිස්සේ හොරා කෑව හැරෙන්න මොනවද කලේ, මොනවද උඹල මෙ රටෙන් ලොකෙට දුන්නෙ, නූගත් කාලකණ්ණි, අහිංසක මිනිස්සු තලා පෙලන්නැතිව පලයල්ලකො ඇති නැද්ද බන් තවත් මෙක හිගාකනකම් හොරා කෑව තොපිට කත් අදින පාහර බල්ලොත් අරගෙන පල ඇමරිකාව තොලොන්චි වෙලා කාලකන්නි ජනාධිපතිවරය.

  4. Gotage gu baya.un karapu aparade un dannawa,ekai adirinitiya damme.rata wahagenama inta bane.rajapaksa awalam ballo pannanawamai

  5. හොර මූසල රාජපක්ෂ පොන්න රුලි පලයව් තොපෙ ඇමරිකාවට හිගාකන කාලකණ්ණි තුප්පහි නිවට මිනිමරු හොරු, තොපි යකො පොන්නයො හැංගිල ඉන්නෙ පලයන්කො මෙ රටෙන් තොලොන්චිවෙලා නිවට කාලකණ්ණි.

  6. කොන්දක් නෑ ති නිවටයෙක් ඇදිරි නිතිය
    දලා ප්‍රශ්න විසදන්න පුළුවන් නම් ගොටෝ මුලින්ම එක කරනේ
    යුක්ක්‍රෙනියව 😁
    හමුදාවේ එක කොන්දක් පණ ඇති විරුවෙක් නෑ
    ඒ හිටියේ අපි ඉන්න කලේ ඉස්සර දැන් උන් ඔක්කොම පගර නෑට්ටෝ
    ඔක්කොම පගර

  7. දැන් රට නාස්තිවෙලා ඉවරයි අනාගතේවත් රැකෙන්න පාසල් වහන්නෙ නැතුව එක දිගට අපේ ඉගෙනීම කරගෙන යන්න දෙන්නකො අනේ 😭😪😪😪😪😪

  8. Hariyata news kiyapan… anduwata kade yan nathuwa nattam thopita media karanawath ratak nathi vei

  9. ගෝඨාඹය සර් දැන් වත් මෙක පුලුවන් කෙනෙක් ට දිලා යන්න අනේ පිං සිද්දවෙයි

  10. අනේ නිවාඩුනම් දෙන්න එපා.විභාග කල් දාන්නත් එපා.ඒක අපට මානසික පීඩනයක්.විභාගේ තව ඇදෙන් නැතුව මැයිවල තියලා ඉවරයක් වෙන එක ලොකු දෙයක්.මේ නිවාඩු දුන්නා මදිද අපට…😠😬

  11. මේ රට ඇත්තටම විනාශ වෙන්න හේතුබ තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම….සුදුස්සාට සුදුසු තැබ ලැබුනා නම්….මොකද වෙන්නේ..අපිට පුලුවන් දිගු ගමනක් යන්න..ලොකු දෙයක් කරන්න..නිවැරදි තීන්දු තීරණ ගන්න..ඔන්න ඔතනින් තමයි මේ රට ආගාදයට වැටෙන්නේ…අපි උදාහරණයක් ගත්තොත් අ.පො.ස (උ.පෙළ) යමෙක් කලා විෂය ධාරාවෙන් හදාරලා එයාලා හෙදියො වෙනවා. ..විද්‍යා විෂය හදාරලා කට්ට කාලා රිසාල්ට් දැම්මම උන්ට අන්තිමට යන්න තැනකුත් නැ….අන්න ඒ නිසා තමාට සුදුසු තැන හොදට හිතලා තීරණයක් ගැනීම බොහොම වැදගත්..මොකද නැත්නම් වෙන්නේ බෝඩ් උස්සන් පාරේ " අනේ මේක අපිට දෙන්න අරක දෙන්න..මේක වැඩි කරන්න කිය කිය පිස්සු නටන්න. " ඒකෙනුත් මොකද වෙන්නේ අර දුප්පත් මිනිහගෙ සොච්චමත් හූරන් කන එක..අන්න ඒ වගේ අපතයෝ වෙන්න එපා..දුෂටයෝ වෙන්න එපා..හොර පඩි කකා ඉන්න අපතයෝ වගේ..සුදුස්සාට සුදුසු තැන දුන්නනම් මේ රටට මේ වගේ කලක් යන්නෙත් නෑ….දේශපාලන බලය මගින් රස්සාවලට යනවා සමහර අය..ඊට පස්සේ ඉගෙන ගන්න එකා යන්නෙ කට්ට කාලා..සමහර ඉගෙන ගන්න අයට රස්සාත් නෑ.ඔන්න ඕකයි අද සමාජේ මිම්ම..මුලු පාර්ලිමේන්තුවම වටලමු. එකෙක් අත අරින්න හොදනැ..අලුත් රටක් හදමු.

  12. බස් නාටකය නිල වශයෙන් මාට්ටු ඔන්න.. 🤣🤣😂😂

  13. ahinsaka janathawage chandayath aran ratema muadal horakala dan minissuge letikath bonawa mouta henath nadda

Leave a comment

Your email address will not be published.